Saturday, January 16, 2021

නව හන්දි

 අද ඉදන් අළුත් මාතෘකා කිහිපයක් යටතේ නැවුම් ලිපි කිහිපයක් ඉදිරිපත් කිරිමට බලා පොරොත්තු වෙමි.ඒ අනුව එහි මුල්ම ලිපි පෙල ලෙස අපේ ඔසු පැල හදුන්වා දීමට බලා පොරොත්තු වනවා.

අපේ ඔසු පැල ගැන ලියවෙන මුල්ම ලිපියෙන් නව හන්දි ශාකය ගැන හදුනා ගනිමු.

නව හන්දි ශාකය දිය සීරාව ඇති ගල් පර්වත වල හා විශාල ගස්වල හැදෙමින් පහලට එල්ලා වැටෙන ශාකයක් වේ.පදුරු සහිත ශාකයක් වන මෙය මාංශල ගතියෙන් යුන්ත වේ. ඇතමුන් මුවා කිරිය ශාකය සමඟ නව හන්දි ශාකය පටලවා ගනී.එම නිසා නව හන්දි ශාකය නිවැරදිව හදුනා ගැනීමට පහත විඩියොව නරබන්න.


ය වාපිත් රෝග,සංක්‍රමණික රෝග,ජල භිතිකා, ශාරිරික දුර්වලතාවයන්,මානසික රෝග, කැඩුම් බිදුම්,අස්ථි ප්‍රදාහ,කැස්ස, ඇදුම,අහාර අරුචිය,අජීර්ණය, හෘද රෝග, අක්මා රෝග වැනි රෝග රැසකට මෙම නව හන්දි ශාකය  දේශිය වෛද්‍ය ක්‍රමයදි යොදා ගනී.

0 comments:

Post a Comment