අපි කියවමුද? ඔබ බලයි මොකක්ද මේ කියලා..අලුත් වැඩකට අත ගහන්න යන්නේ. අලුත් බ්ලෝග් එකක් හදන්න යන්නේ. අද 2017.12.01 වෙනිදා. අද ඉදන් ඔබට දැන්ම බෙදන විවිධ ලිපි සමග අපි හා එක්වෙන්න පුළුවන්..
ඉතින් දිගටම රැදී ඉන්න කියලා ආරාධනා කරන අතර, අපගේ සාමාජිකත්වය ලබා ගන්නා ලෙස ආරාධනා කරනවා.
දැනුම පිරි ලොකයේ අළුත් විශේෂාංග ලිපි සමග ඉදිරියේදි හමුවෙමු.ඔබට ජය.
අපි
Categories
About Me
ලොව හොදම චිත්රපට 20
ලොව මෙතෙක් තිරගතවු චිත්රපට අතරින් හොදම චිත්රපට ගැන හදුන්වා දෙන කෙටි විඩියෝවක්
දන්නවාද
Friday, December 1, 2017
Subscribe to:
Post Comments (Atom)
Blog Archive
අපිව බලපු ගණන
Popular Posts
-
මම මෙම ලිපි පෙල මගින් බලාපොරොත්තු වනවා අපගේ සමාන්ය දැනුම වර්ධනය කරගැනිමට අවශ්යවන තොරතුරැ ලබාදිමට 26.ශ්රී ලංකාවේ ජලාශ වික්ටොරියා ජලාශය...
-
අපි කියවමුද බ්ලොග් එකෙන් ලියන පළමු ලිපි පෙල ලෙස මෙන්න තවත් ගිනස් වාර්තාවක් කියන ලිපි පෙල හදුන්වා දෙනවා. ඒ කියන්නේ ලෝකේ ඉන්න අය එක එක දෙවල් ව...
-
අපි කියවමුද? ඔබ බලයි මොකක්ද මේ කියලා..අලුත් වැඩකට අත ගහන්න යන්නේ. අලුත් බ්ලෝග් එකක් හදන්න යන්නේ. අද 2017.12.01 වෙනිදා. අද ඉදන් ඔබට දැන්ම බෙ...
0 comments:
Post a Comment