අද වෙනස් විදිහක ලිපියක් ලියන්න හිතුවා. ඔයාල Ebay එකෙන් බඩු ගෙන්නනවා ඇති. නමුත් ඒ ගෙන්නන හැම බඩුවකටම 5% හෝ ඊට වැඩි වට්ටමක් ගන්න පුලුවන් කිව්වොත් පුදුම වෙයි නේද?. ඔව් දැන් එහෙම වට්ටමක් ගන්න පුලුවන්.
කරන්න තියෙන්නේ මෙහෙමයි මෙතනින් ගිහින් මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න
මේ ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන ඔයාලට $5 කුත් හම්බවෙනවා.
රෙජිස්ටර් උනාට පස්සේ ඔයාල භාවිතා කරන්නේ Google crome නම් සයිට් එකේ යටින් වැටෙනවා set extension කියලා..එතකොට extension හදාගන්න..ඊට පස්සේ Ebay එකෙන් බඩු ගන්න යනකොට පහත රෑපය ආකාරයට site එකේ උඩින් පෙනෙයි.
එතකෙට මෙහි Activate තැන click කරලා ඇක්ටිව් කරගෙන අවශ්‍ය දේවල් මිලදි ගන්න.. දවස් දෙකකකට විතර පස්සේ ඔයාලගේ එකවුන්ට් එකට ගත්ත භාණ්ඩයේ මිලෙන් 5%ක් ඇවිත් තියෙයි.
මේ විදිහට කරන්න තේරුනේ නැත්නම් මේ සයිට් එකේ රෙජිස්ටර් වෙලා Site එකේ උඩ තියෙන සර්ච් කරන තැන Ebay කියල type කරලා ඊබේ සයිට් එකට ගිහින් අවශ්‍ය දේවල් ගන්න. එහෙම කරත් වට්ටම ලැබෙනවා.
මේක උත්සහ කරල බලන්නකෝ..අපි හැමෝම බලන්නේ කියක් හරි අඩුවෙන් තියෙනවානම් ඒ දේ ගන්නනේ. ජය වේවා...
අපි
Categories
About Me
ලොව හොදම චිත්‍රපට 20
ලොව මෙතෙක් තිරගතවු චිත්‍රපට අතරින් හොදම චිත්‍රපට ගැන හදුන්වා දෙන කෙටි විඩියෝවක්

දන්නවාද
Saturday, February 17, 2018
Subscribe to:
Post Comments (Atom)
Blog Archive
අපිව බලපු ගණන
6,200
Popular Posts
-
අද ඉදන් අළුත් මාතෘකා කිහිපයක් යටතේ නැවුම් ලිපි කිහිපයක් ඉදිරිපත් කිරිමට බලා පොරොත්තු වෙමි.ඒ අනුව එහි මුල්ම ලිපි පෙල ලෙස අපේ ඔසු පැල හදුන්වා...
-
මම මෙම ලිපි පෙල මගින් බලාපොරොත්තු වනවා අපගේ සමාන්‍ය දැනුම වර්ධනය කරගැනිමට අවශ්‍යවන තොරතුරැ ලබාදිමට 26.ශ්‍රී ලංකාවේ ජලාශ වික්ටොරියා ජලාශය...
-
28. වියට්නාමයේ වර්තමාන පාලකයා ? Trương Tấn Sang 29. වියට්නාමයේ අගනුවර ? Hanoi 30. දේශපාලන අර්බුදයට මැදි වී සිටින අග්නිදිග ආසියාති...
0 comments:
Post a Comment