Monday, December 11, 2017

සාමාන්‍ය දැනීම - 03


28.වියට්නාමයේ වර්තමාන පාලකයා? Trương Tấn Sang

29. වියට්නාමයේ අගනුවර? Hanoi

30.දේශපාලන අර්බුදයට මැදි වී සිටින අග්නිදිග ආසියාතික රට කුමක්ද? තායිලන්තය (අගනුවර බැoකොක්)

31.තායිලන්තය හදුන්වන අන්වර්ථ නාමය කුමක්ද? සුදු ඇතා ගේ දේශය , සහ "The Land of Smiles" ලෙසද හැදින්වේ.

32. ලෝකයේ ප්‍රබල ත්‍රස්තවාදී සංවිධාන 10ක් ලියන්න.

IS : ඉරාකය , FARC : කොලොම්බියාව, බොකොහරාම්: නයිජීරියාව, අල් කයිඩා : ඇෆ්ගනිස්ථානය, තලෙඉබාන්: ඇෆ්ගනිස්ථානය
හමාස් : පලස්තීනය, මාවෝ : නේපාලය, හූථි : යේමනය , ශාන්ති බහිනී : ඉන්දියාව/ බංග්ලාදේශය, ETA : Spain, අල් ශේබාබ් :සෝමාලියාව
අල් නස්රා (al-Nusra): සිරියාව, උයිහර් (Uyghurs): චීනය ,ටෙලෝ :දකුණු ඉන්දියාව.

33. දකුණු ඇමෙරිකානු කලාපයේ ක්‍රියාත්මක වන ප්‍රදානත්ම ත්‍රස්තවාදී සංවිධානය ? FARC

34 FARC ක්‍රියාත්මක වන රට?කොලොම්බියාව,(අගනුවර බොගෝටා, ජනපති : ජුවාන් මැනුඑල් සැන්ටොස්)

35. North Spain සහ බටහිර ප්‍රංශය අතර ජීවත්වන ජනකොටස් හැදින්වෙන නම කුමක්ද? බාස්ක් (Basques)

36. ඔවුන් විසින් වෙනම රාජ්‍යයක් ඉල්ලා සටන් වදින අතර, ඒ සඳහා ඔවුන් පිහිටුවාගෙන ඇති ත්‍රස්තවාදී සංවිධානය ? ETA (Euskadi Ta
Askatasuna:"Basque Country and Freedom")

37. ඉරාකයේ වැඩි කොටසක් ජීවත් වන මුස්ලිම්වරුන් හැඳින්වෙන නම කුමක්ද? ෂියා

38. උතුරුදිග ඉරාකයේ ක්‍රියාත්මක වන ප්‍රදානතම ත්‍රස්තවාදී සංවිධානය ? IS

39. ඉරානයේ සිටි ආධ්‍යාත්මික නායකයා කව්ද? අයතුල්ලා සයියෙඩ් කොමේනි(Ayatollah Sayyid Khomeini) (මොහුගේ මරණින් පසු සයියෙඩ් අලි හුසේනි ඛාමෙනි (Sayyed Ali Hosseini Khamenei පත්විය.)

40. මතභේදයන්ට තුඩු දී ඇති ෆොඩෝ (Fordow) න්‍යෂ්ටික බලාගාරය[ Fordow Fuel Enrichment Plant (FFEP)]ඉදි කෙරෙන්නේ කොහිද?
ඉරානයේ, ක්වොම් නගරයේ .

41. උතුරු කොරියාවේ වත්මන් පාලකයා කව්ද? කිම් ජොන්ග් උන් (Kim Jong-un)

42. එරටේ න්‍යෂ්ටික විද්‍යා පර්යේෂණ මද්‍යස්ථානය පිහිට ඇත්තේ කොහිද? න්යෝන් බ්යෝන්ග් හි .(Nyongbyon)

43. උතුරු කොරියාව හා දකුණු කොරියාව ඒකාබද්දව ක්‍රියාත්මක කරන කාර්මික කලාපය හඳුන්වන නම කුමක්ද?කේසොන්ග් කාර්මික කලාපය(Kaesong industrial park)

44. මෑතකදී මියගිය වෙනිසියුලා ජනපතිවරයා කව්ද? හියුගෝ චාවේස්

45. චීනයේ පාලනය යටතේ පවතින සෙසු රාජ්‍යන් මොනවාද? හොං කොං , තායිවානය, ටිබෙට්

46. එකම රටක් තුල, ආණ්ඩු ක්‍රම 2ක් ක්‍රියාත්මක වන රට? චීනය. මෙහි, දේශපාලන ක්‍රමය සමාජවාදී වන අතර, ආර්ථිකය ධනවාදී (ලිබරල්)වේ. නොහොත් අන්තර්ජාතික දේශපාලන ආර්ථිකයක් (IPE : International Political Economy )ඇති රටකි.

47. දියාගෝ ගර්ෂියා (Diego Garcia)දුපත පිහිටියේ කොහේද ? ඉන්දියන් සාගරයේ , මෙය එංගලන්තය විසින් ඇමරිකාවට බදු දී ඇත.

48. ඔකිනාවා දුපත අයත් රට? ජපානය

49. ජපානය සහ ඇමරිකාව ඒ සම්බන්දයෙන් හටගෙන ඇති මතභේදය කුමක්ද? එහි තිබෙන ඇමරිකානු යුධ කඳවුර ඇමරිකාව විසින් ඉවත් කර නොගැනීම.

50. කච්චතිව් දිවයින සම්බන්දයෙන් මතභේද හටගෙන ඇති රටවල් දෙක? ලංකාව සහ ඉන්දියාව.

51. කච්චතිව් දිවයින නිල වශයෙන් ලංකාවට පවරදුන්නේ කිනම් වසරේදීද? 1987, සිරිමා - ශාස්ත්‍රී ගිවිසුමෙනි

0 comments:

Post a Comment