මෙම ලිපි පෙල ඔබගේ ජිවිතයට විශේෂයෙන් පාසැල් දරුවන්ට හා තරඟ විභාග සඳහා ඉදිරිපත් වන අයට ඉතා වැදගත් වනු ඇත.
01. මාල දිවයිනේ අගනගරය හා ප්‍රධාන භාෂාව? මාලේ , Divehi භාෂාව
02. ලිබියානු හිටපු නායක ගඩාෆිගේ 42 වසරක රාජ්‍ය
පාලනය අවසන් කළ, ලිබියානු විප්ලවය සිදු වූ වර්ෂය ? 2011
03.ලිබියාවේ අගනුවර : ට්‍රිපොලි
04 . ඉන්දියාවේ ප්‍රාන්ත : 29
05. ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තයේ නම ? තෙලන්ගානා
(ආන්ද්‍රා ප්‍රදේශ් දෙකට බෙදීමෙන් )
06 . ඉන්දියාව හා පකිස්තානයේ දේශ සීමාවේ ගැටුම්
පවතින ප්‍රදේශය? ජම්මු කාශ්මීරය
07 . ඉන්දියාවේ වත්මන් අගමැති ? නරේන්ද්‍ර සිං
මොධි (15 වැනි අගමැති, භාරතීය ජනතා පක්ෂයෙන්)
08. 2014 හා 2016 වර්ෂ බ්‍රසීලයට
වැදගත් වන්නේ ඇයි ? 2014:FIFA බ්‍රසීලය සත්කාරකත්වය, 2016 Olympic සත්කාරකත්වය.
09. NATO (The North Atlantic Treaty
Organization, also called the North Atlantic Alliance) සංවිධානයට අයත් එකම මුස්ලිම් රට? තුර්කිය.
10. NATO ආරම්භ කළ වර්ෂය ?
1949
11. NATO මුලස්ථානය ? බෙල්ජියමේ , Brussels නුවර.
12. යුරෝපා සංගමයේ සාමාජික රටවල් ගණන කීයද ? 28 යි. අවසානයට
ක්රොඑශියාව එක් විය.
13. යුරෝපා සංගමයේ සාමාජික රටවල් වලින් යුරෝ භාවිත කරන රටවල් ගණන කීයද? 19 යි .
14. යුරෝපා සංවිධානයේ ණය බර උග්‍ර වී ඇති රටවල් 4ක් : PIIGGS රටවල්. (Protugal, Italy, Ireland, Greece, Great Britain, Spain)
15 . බර්ලින් තාප්පය බිඳ වැටුණු වසර? 1989 (නොවැ 09)
16. ජර්මනියේ වත්මන් චාන්සලර්වරිය කව්ද? ඇන්ජෙලා
මර්කල්
17. සමාජවාදය නියෝජනය කළ අවසන් සෝවියට් රාජ්‍ය
නායකයා කව්ද ? මිහයෙල් ගොර්බචොෆ්
18. මිහයෙල් ගොර්බචොෆ් ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල
කුමක්ද? Perestroika (Pre -restoration )
19. රුසියාවේ වත්මන් අගමැති හා ජනාධිපති ? දිමිත්‍රි
මෙද්වදෙව් , ව්ලදිමියර් පුටින්
20. USA හා ජපාන අතර ආරක්ෂාව සම්බන්දයෙන් ගැටළු
ඉස්මතු වූ දිවයින? ඔකිනාවා දූපත
21. නෙල්සන් මැන්ඩෙලා ගේ සම්පුර්ණ නම ? Nelson Rolihlahla Mandela
22.නෙල්සන් මැන්ඩෙලාට නොබෙල් සාම ත්‍යාගය හිමි වූ වසර? 1993
23. කාලයක් දකුණු අප්‍රිකාව පුරා ක්‍රියාත්මක
වුනු වර්ණභේදවාදී ප්‍රතිපත්තිය හැදින්වූ නම? අපාර්තෙඉඩ්, Apartheid (Apart -hood )
24. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 193 වැනි
සමාජිකයා ? දකුණු සුඩානය
25. දකුණු සුඩානයේ අගනුවර ? ජූබා
.
0 comments:
Post a Comment