ලොව මෙතෙක් තිරගතවු චිත්‍රපට අතරින් හොදම චිත්‍රපට ගැන හදුන්වා දෙන කෙටි විඩියෝවක්
අපි
Categories
About Me
ලොව හොදම චිත්‍රපට 20
ලොව මෙතෙක් තිරගතවු චිත්‍රපට අතරින් හොදම චිත්‍රපට ගැන හදුන්වා දෙන කෙටි විඩියෝවක්
දන්නවාද
උගත මනා
This is slide 1 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.ශිල්පයමයි
This is slide 2 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.මතු රැකෙනා
This is slide 4 description. Go to Edit HTML of your blogger blog. Find these sentences. You can replace these sentences with your own words.
Wednesday, November 24, 2021
Monday, November 15, 2021
2021 දී ලෝකයේ බලවත්ම පුද්ගලයින් 10 දෙනා
Monday, November 8, 2021
වික්ටොරියා ජලාශය වාන් දමන අවස්ථාවක්
අපිට හැමදාමත් දකින්න නැති දුර්ලභ දර්ශණයක් තමයි වික්ටෝරියා ජලාශය වාන් දැමීම. මෙන්න ඒ සුනදර දර්ශණයේ විඩියෝ දර්ශණ දෙකක්.
Friday, January 29, 2021
පළමු සිතියම ඇන්දේ කවදාද?
මීට වසර 5500 කට පමණ පෙර මිනිසුන් ලිඛිත භාෂාව භාවිතා කිරීමට පෙර පවා සිතියම් සාදා ඇත. සිතියමක් යනු ප්‍රදේශයක් නිරූපණය කිරීමට හෝ ප්‍රදේශයේ විශේෂාංග තේරුම් ගැනීමට මිනිසුන්ට උපකාර වන ආකාරයක් නිරූපණය කරන රූපයකි. බොහෝ සිතියම් පෘථිවියේ ස්ථාන හෝ තත්වයන් පෙන්වයි. සිතියම් මගින් වෙනත් ග්‍රහලෝක, චන්ද්‍රයා හෝ අභ්‍යවකාශයේ තාරකා පිහිටීම නිරූපණය කළ හැකිය. මිනිසුන් ලෝකය ගවේෂණය කර සිතියම් ඇදීම සඳහා හොඳ ක්‍රම දියුණු කළ නිසා සියවස් ගණනාවක් පුරා අදින ලද සිතියම් නිවැරිදිව නිර්මානය කර ඇත. විසිවන සියවසේදී මිනිසුන් පෘථිවිය සහ අනෙකුත් ග්‍රහලොක නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් යානා සහ අභ්‍යවකාශ යානා භාවිතා කිරීමට පටන් ගත්හ. මෙම නිරීක්ෂණ මගින් වෙන කවරදාටත් වඩා නිවැරදි සිතියම් නිර්මාණය කිරීමට මිනිසාට හැකි විය. 20 වන ශතවර්ෂයේ අගභාගයේදී, සිතියම් ශිල්පීන් පරිගණක භාවිතා කරමින් බොහෝ සිතියම් සාදන ලදී.
Monday, January 18, 2021
කුප්පමේණියා Acalypha indica
සිංහල නාමය: කමනීය
විවහාර නාමය: අරිට්ට මන්ජරී
දෙමළ නාමය: කුප්පමේනි
Saturday, January 16, 2021
නව හන්දි
අද ඉදන් අළුත් මාතෘකා කිහිපයක් යටතේ නැවුම් ලිපි කිහිපයක් ඉදිරිපත් කිරිමට බලා පොරොත්තු වෙමි.ඒ අනුව එහි මුල්ම ලිපි පෙල ලෙස අපේ ඔසු පැල හදුන්වා දීමට බලා පොරොත්තු වනවා.
අපේ ඔසු පැල ගැන ලියවෙන මුල්ම ලිපියෙන් නව හන්දි ශාකය ගැන හදුනා ගනිමු.
නව හන්දි ශාකය දිය සීරාව ඇති ගල් පර්වත වල හා විශාල ගස්වල හැදෙමින් පහලට එල්ලා වැටෙන ශාකයක් වේ.පදුරු සහිත ශාකයක් වන මෙය මාංශල ගතියෙන් යුන්ත වේ. ඇතමුන් මුවා කිරිය ශාකය සමඟ නව හන්දි ශාකය පටලවා ගනී.එම නිසා නව හන්දි ශාකය නිවැරදිව හදුනා ගැනීමට පහත විඩියොව නරබන්න.
ය වාපිත් රෝග,සංක්‍රමණික රෝග,ජල භිතිකා, ශාරිරික දුර්වලතාවයන්,මානසික රෝග, කැඩුම් බිදුම්,අස්ථි ප්‍රදාහ,කැස්ස, ඇදුම,අහාර අරුචිය,අජීර්ණය, හෘද රෝග, අක්මා රෝග වැනි රෝග රැසකට මෙම නව හන්දි ශාකය දේශිය වෛද්‍ය ක්‍රමයදි යොදා ගනී.
නැවතත් පටන් ගනීමු
මොකක්ද මේ නැවතත් පටන් ගන්නේ.
වෙන මොනවත් නෙවේ.
ඔබට දැනුම දෙන්න
බ්ලොග් එකක්
කියවන්න කැමති
දැනුම සොයන සැමට
හරවත්, රසවත් ලිපි සමුහයක් සමගින්
අලුත් බ්ලෝග් එකක්
එන්න, කියවන්න, දැනගන්න
අලුත් ලෝකේට..
Saturday, February 17, 2018
ebets එකෙන් සල්ලි හොයමු...
කරන්න තියෙන්නේ මෙහෙමයි මෙතනින් ගිහින් මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න
මේ ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන ඔයාලට $5 කුත් හම්බවෙනවා.
රෙජිස්ටර් උනාට පස්සේ ඔයාල භාවිතා කරන්නේ Google crome නම් සයිට් එකේ යටින් වැටෙනවා set extension කියලා..එතකොට extension හදාගන්න..ඊට පස්සේ Ebay එකෙන් බඩු ගන්න යනකොට පහත රෑපය ආකාරයට site එකේ උඩින් පෙනෙයි.
එතකෙට මෙහි Activate තැන click කරලා ඇක්ටිව් කරගෙන අවශ්‍ය දේවල් මිලදි ගන්න.. දවස් දෙකකකට විතර පස්සේ ඔයාලගේ එකවුන්ට් එකට ගත්ත භාණ්ඩයේ මිලෙන් 5%ක් ඇවිත් තියෙයි.
මේ විදිහට කරන්න තේරුනේ නැත්නම් මේ සයිට් එකේ රෙජිස්ටර් වෙලා Site එකේ උඩ තියෙන සර්ච් කරන තැන Ebay කියල type කරලා ඊබේ සයිට් එකට ගිහින් අවශ්‍ය දේවල් ගන්න. එහෙම කරත් වට්ටම ලැබෙනවා.
මේක උත්සහ කරල බලන්නකෝ..අපි හැමෝම බලන්නේ කියක් හරි අඩුවෙන් තියෙනවානම් ඒ දේ ගන්නනේ. ජය වේවා...
ඕනෑවට වඩා ලිංගික ඇසුර අතුරු ආබාධ ඇති විය හැකිද?
- ලිංගික හැසිරීම් වලදී යෝනි මාර්ගය හා යෝනි මාර්ග ආසාදන වලට වඩා වැඩි ලිංගික හැසිරීම් වලට ලක්වීමෙන් කාන්තාවන්ට වැඩි අවදානමක් ඇත.
- උපත් පාලන ක්‍රම 100% විශ්වසනීය නොවන නිසා අනවශ්‍ය ගැබ්ගැනීම් වල අවස්ථා පවා වැඩි වී ඇත.
- ඔබේ සහකරු සමඟ ඔබේ සම්බන්ධතාවය දකින විට ඔබට ලිංගිකව හැසිරීමට මනෝභාවයන් නොතිබිය හැකිය.
Blog Archive
අපිව බලපු ගණන
Popular Posts
-
අද ඉදන් අළුත් මාතෘකා කිහිපයක් යටතේ නැවුම් ලිපි කිහිපයක් ඉදිරිපත් කිරිමට බලා පොරොත්තු වෙමි.ඒ අනුව එහි මුල්ම ලිපි පෙල ලෙස අපේ ඔසු පැල හදුන්වා...
-
මම මෙම ලිපි පෙල මගින් බලාපොරොත්තු වනවා අපගේ සමාන්‍ය දැනුම වර්ධනය කරගැනිමට අවශ්‍යවන තොරතුරැ ලබාදිමට 26.ශ්‍රී ලංකාවේ ජලාශ වික්ටොරියා ජලාශය...
-
අපි කියවමුද? ඔබ බලයි මොකක්ද මේ කියලා..අලුත් වැඩකට අත ගහන්න යන්නේ. අලුත් බ්ලෝග් එකක් හදන්න යන්නේ. අද 2017.12.01 වෙනිදා. අද ඉදන් ඔබට දැන්ම බෙ...